මනාපෙන් හයක් රෝහලට
එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ගම්පහ මහා නගර සභාවට තරග කරන අපෙක්ෂකයන් දෙදෙනකුගේ ආධාරකරුවන් බව කියන දෙපිරිසක් අතර අලූත්ගම මොරැන්නේ දී ඇති වූ ගැටුමකින් හය දෙනකු තුවාල ලබා ජිප්රියකට ද හානි සිදු වී ඇතැයි වීරඟුල පොලිසිය කියයි මනාප පොරය මේ ගැටුමට හේතුව බව කියති.

