ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී දොස්තර එන්.ජේ. නෝනිස්ට මොරටුවේ දි එල්ල කළ මැර ප‍්‍රහාරයට විරෝධය දක්වමින් රටපුරා අද පැවැති වර්ජනයට එක්වෙමින් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී පැය කිහිපයක වර්ජනයක් කෙළේය. මේ නිසා එහි බාහිර ප‍්‍රතිකාර අංශය පැය හතරක් වසා තිබිණි.
