පාසල් ළිඳට දැවි තෙල් දාලා By None // 2011 ඔක් 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මාතලේ මාතලාපිටිය කනිටු විදුහලේ දරුවන් වතුර බොන ළිඳට දැවි තෙල් දැමීම නිසා දරුවෝ පානීය ජලය සොයා අද අසල ළිං සොයා ගියහ. ළිදෙන් වතුර නොනාන ලෙස දැන්වීම නිසා පිරිසක් උරණ වී සිටි බව පොලිසියට වාර්තාවී ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත