සුරාසල දින දෙකෙන් සිඳේ


අනුරාධපුර නගරයේ තුන් වැනි පියවරේ  දින දෙකකට පෙර විවෘත කළ සුරාසලක් උතුරු මැද සහකාර සුරාබදු කොමසාරිස් අණින් වසා ඇත. මේ සුරහල දෙවැනි පියවරේ කඩය පනහේ විවෘත කිරීමට දැරූ උත්සහාය මුලින්ම අසාර්ථක විය.