ගාලූ ඡන්දය ගැන අද තීරණයක්?
ගාල්ල මහා නගර සභා ඡන්දයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයනට ආධාර පතා සංධාන ප‍්‍රබලයන් ගාල්ල නගරයේ නීතිවිරෝධී රථ පෙළපාළි යමින් මැතිවරණ නිලධරයන්ට ද තර්ජනය කැර ඇතැයි මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කැර ඇත. ඡන්ද නීති රීති රකින බවට සංධානයෙන් ප‍්‍රතිඥාවක් නොදෙතොත් ගාලූ ඡන්දය අවලංගු කිරීමට පවා ඉඩකඩ ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි කියයි.

