වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීට පොලු ප‍්‍රහාරයක්
ශ‍්‍රී ලංකා වෙද්‍ය සභාවේ ලේඛකධිකාරී දොස්තර එන් ජේ නෝනිස් මහතා පොලු ප‍්‍රහාරයකට ලක්වූ බව රාවතාවත්ත පොලීසිය කියයි. සවස හතට පමණ සිය කාරයෙන් බසිද්දී නිවස අසලදී ඔහුට පහර දුන් නාදුනන පුද්ගලයා පලාගොස් ඇතැයිද වාර්තා විය

