ළදරු සායනේ බලූ සැත්කම් By None // 2011 ඔක් 04 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ළදරු හා ගැබිණි මවුවරුන්ගේ සායන පවත්වන ඇත්කඳුර ග‍්‍රාමෝදය මධ්‍යස්ථානයේ දී බල්ලන් වඳගැන්වීමේ සැත්කම් කිහිපයක් අද (4) සිදුවිය.මිනිසුන්ට බෙහෙත් දෙන තැන මෙවැනි සැත්කම් කිරීම නොසුදුසු බවත් ඒ සතුන්ගේ මළ මුත‍්‍රා හා වමනය නිසා ළමයින්ට හා ගැබිනියන්ට විෂබීජ ඇතුළුවිය හැකි බවත් ගැමියෝ කියති.මේ සඳහා සුදුසු තැනක් සොයා ගන්නැයි ඔවුහු කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත