දොස්තර ඝාතකයන් ළඟදීම දැලට?
කරන්දෙණිය රෝහලේ දොස්තර ප‍්‍රසාද් ජයසිංහ මරා දැමීම සම්බන්ධයෙන් විසි දෙනකුගෙන් පමණ ප‍්‍රශ්න කළ බව ඇල්පිටිය පොලිස් අධිකාරී කාර්යාලයය කියයි. මිනීමරුවන් දින කිහිපයකින් අත්අඩංගුවට ගත හැකි වෙතියි පොලිසිය අපේක්ෂා කරයි.

