සොඳුරු බයිලා රාත‍්‍රියක් පැරිසියේ By None // 2011 ඔක් 05 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවේ සුපතල බයිලා ගායක ඇන්ටන් ජෝන්ස්ගේ අඩ සියවසක බයිලා ගායනය සමරමින් ප‍්‍රංශයේ පැරිස් නුවර වාසය කරන ඔහුගේ පුතුන් දෙදෙනා වන ටිරෝන් හා රොෂාන් පැවැත්වු සංගීත සාජ්ජයට ශ්‍රී ලාංකිකයෝ ද ප‍්‍රංශ ජාතිකයෝ ද ආහ. ඒ වර්ණවත් රාත‍්‍රියේ පැදුරු පාටියක් ද විය. රංජිත් විමලනාථ වේදිකාව නිර්මාණය කෙළේය. අමර ගුණසේකර කථනයෙන් දායක විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත