සිංහල රජ සමයෙන් පසු ශ්‍රීපාදස්ථානයේ බාරකාරත්වය සඳහා විසිවැනි ශ්‍රී පාදස්ථානාධිපති පත්කැර ගැනීමේ ඡන්ද විමැසීම
දියත
”මං බණ්ඩාරනායකලාට කිට්ටු වුණේ නැහැ.”
”මා බණ්ඩාරනායකලාට වැඩිපුර කිට්ටුවූයේ නැහැ. වැඩිපුර ළංවන අය නැති වී යන බව දැන සිටියා” යහපාලන හා යටිතල පහසුකම් ජ්
හමුදාවේ තෙවැනි දරුවාට කෝටි 21ක් දීලා
ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ තුන්වැනි දරුවා වෙනුවෙන් 2079 දෙනකුට එක් අයකුට රුපියල් ලක්ෂය බැඟින් ගිය වසරේ රුපියල්
යුද හමුදාව අකුරේගොඩට
ශ්‍රී ලාංකා යුද හමුදා මූලස්ථානය ගාලු මුවදොර සිට බත්තරමුල්ලේ අකුරේගොඩ යළි පිහිටැවීම සඳහා රුපියල් කෝටි 350ක් වැය ව
බස් ටිපර් ගැටුමෙන් තල්අරඹ රත්වේ
සෝමාවතිය - මාතර පෞද්ගලික බසයක් වැලිගම තල්අරඹේදී ටිපර් රියක ගැටී බස් මගීන් 32 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා මාතර රෝ
කසිප්පු හැළිය පිපිරී හතරක් රෝහලේ
තඹුත්තේගම සිරිමාපුරයේ කැළෑවකදී කසිප්පු හැළියක් ගිනි දමා රත් කරමින් සිටි සිව් දෙනෙක් හැළිය පිපිරී බරපතල තුවාල ල
පාකිස්තානය එක්දින තරගාවලියත් ජයගනී
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබි’හිදී අද (23) පැවැති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් (දිවා/රාත්‍රී) පාකිස්තා
ප්‍රා. සභාපති අත්අඩංගුවට
සාලියවැව ප්‍රජාමූල සංවිධානයේ නඩත්තු බාරකරු අජිත් ජයනායකට 22දා පහර දුන්නැයි කරුවලගස්වැව ප්‍රාදේශීය සභා සභාපති
දළ පූට්ටුවා කොතැන ගියේ?
දඹුල්ලේ සිට කලාවැව පැත්තෙන් ගල්ගමුවට යමින් සිටි දළ පූට්ටුවා දින හතක සිට දක්නට නැතැයි වනජීවී නිලධරයෝ කියති. දින හ
රත්වත්තෙට පැය පහක සැත්කමක්
හිටපු ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තෙට මහනුවර මහ රෝහලේදී අද පැය පහක සැත්කමක් කළ බව ස්නායු රෝග පි
ෆොන්සේකාට ප්‍රතිකාර වරදී
බන්ධනාගාරගතව සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අද කොළඹ නවලෝක රෝහලට
අ‘පුර ගයිඩ්ලා නීතිය අතට ගනිති
නවසීලන්ත කතකට මිහින්තලේ ආරාධනා ගල පාමුලදී අතවර කළැයි කියන සංචාරක මඟපෙන්වන්නන් දෙදෙනාගේ මිතුරන් බව කියන පිරිසක්
මිහින්තලේ සිසුහු ගහ ගනිති
මිහින්තලේ මහා විදුහලේ පන්ති දෙකක සිසුන් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලත් සිවු දෙනෙක් රෝහල්ගත කරනු ලැබූහ. සිවු දෙනෙ
නාටාමිලාගෙනුත් කප්පම් කාලා
කප්පම් කෑමේ හා මිනීමැරුම් වලට වැරැදිකරු වී හිරබත් කා නිදහස් වී පැමිණ පිටකොටුවේ දිනකට නාට්ටාමිලාගෙන් රුපියල් 1000ක
රට සල්ලි හොරට මාරු කළාට රිමාන්ඩ්
රට සල්ලි මාරු කරන නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බව කියන ව්‍යාපාරිකයකු සහ තවත් අයකු මෙම 30 වැනි දින තෙක්
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට අජන්ත එයි තිලාන් හැලෙයි
දකුණු අප්‍රිකාවට එරෙහිව දෙසැම්බර් මස 15 වැනිදා ආරම්භවන ටෙස්ට් තරගාවලිය සඳහා 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචි
කුලී කාර් විකුණන කල්ලියක් අල්ලයි
කුලියට ගත් වාහන ව්‍යාජ ලේඛන මත විකුණන අට දෙනකුගෙන් යුත් කල්ලියක් රුපියල් කෝටි තුනක් පමණ වටිනා වාහන හයක් ද සමග සැක
රජරටට මහ වැහි
දිගටම පවතින මහා වැසි සමග පොළොන්නරැව දිසාවේ ලොකු කුඩා වැව් රුසක ජලමට්ටම ඉහළ යයිග මාදුරැඔය පිඹුරත්තෑව පිටාර ගලයි.
බලවත්ම අරාබි කත ලංකාවට එයි
ලොව බලවත්ම අරාබි කත සේ සැලැකෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ අමැතිනි වන ෂික් ලුබිනා බින්ට් කලිඩ් ඛාන්
අය වැය ගුණදොස්
තිස්ස අත්තනායක මහතා(එජාප) 2012 අය වැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කරන්නට ගෙන ආ අය වැය සුන්දර කතා ටිකක් පමණයි. රුපි
දුප්පත්කම වැඩි වෙලා
මෙරට දිළිඳුකම සියයට අටයි දශම නවය දක්වා පහළ බැස ඇතැයි ජනාධිපති අය වැය කතාවේදී පැවසුව ද ඔහුගේම ගියවර (2011) අය වැය කතාව
මව් සෙනෙහස අහිමි වී
මව ඇතුළු රංචුව සමග කෑම සොයා යද්දී මේ පැටවා අම්පාර දිඝවාපියේ ඉරිඟු හේනක අතරමං විය. අවුරුදු දෙක හමාරක් වයසැති මේ පැට
ඩෙංගු මදුරුවා ප්‍රා ලේකම්ට උසාවිය පෙන්වයි
ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් නිල නිවසේ ගෙවත්ත පවත්වාගෙන ගිය බවට කැබිතිගොල්ලෑව සෞඛ්‍ය පරීක්ෂක විසින් කැරුණු පැමි
රුපියල තවත් බාල්දු වෙයි
ඇමෙරිකා ඩොලරයට සාපෙක්ෂකව ශ්‍රි ලංකා රුපියල් මුදල් වෙළෙඳ පොළේදී අද තවත් බාල්දු විය. අඟහරුවාදා සවස ඇමෙරිකා ඩොලරය ර
මේත් පාසලකි
මීගහකිවුලේ බෝගහපතන කණිටු විදුහල ගිය සඳුදා සිට වසා ඇත. එහි සිටින එකම ගුරුවරයා නිවාඩු ගැනීම ඊට හේතුවයි. එහි පන්ති පහ
ඩිල්රුවන් - අජන්ත - කුසල් විස්සයි-20 සංචිතයට එක්වෙති
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර මේ මස 25 වැනිදා අබුඩාබිහිදී පැවැත්වෙන විස්සයි-20 තරගයට සහභාගි වීමට තුන් ඉරියව් ක්ර
සුදුකොඩි සිද්ධිය තාම තියෙනවා
සුදු කොඩි රැගෙන ආ අයටත් වෙඩි තැබූ බවට කළ අසත්‍ය චෝදනාවේ බලපෑම අප මව් බිමට තවමත් ඇති බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජ
මැති සබා ගැටුම
මහින්ද රාජපක්ෂ ජනපති අයවැය ඉදිරිපත් කරද්දී සඳුදා පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම ගැන පරීක්ෂණයක් පවත්වන බව කතානායක
ප්‍රංශ මාධ්‍යවේදිනට මරණීය තර්ජන
අන්තවාදී කණ්ඩායමකින් පැරිසියේ ජනප්‍රිය ‘ චාලි හෙබ්ඩෝ‘ සතිපතා කාටුන් පත්‍රයට බෝම්බ ගසා, වෙබ් අඩවිය ද, අවහිර කැර, එ
ක්‍රිකට් නිලවරණය දෙසැම්බර් 27
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2011-12) ලබන දෙසැම්බර් 27 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශයේ ල

