මේත් පාසලකි


මීගහකිවුලේ බෝගහපතන කණිටු විදුහල ගිය සඳුදා සිට වසා ඇත. එහි සිටින එකම ගුරුවරයා නිවාඩු ගැනීම ඊට හේතුවයි. එහි පන්ති පහකි. ළමයි 11  දෙනෙකි.