රත්වත්තෙට පැය පහක සැත්කමක්


හිටපු ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තෙට මහනුවර මහ රෝහලේදී අද පැය පහක සැත්කමක් කළ බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රංජිත් වික‍්‍රමසිංහ පැවැසීය. ගෙදරදී වැටී හිස තුවාල වීමෙන් ඔහු රෝහලට ඇතුළු කළ බවද රෝහල කියයි.