ප්‍රංශ මාධ්‍යවේදිනට මරණීය තර්ජන


අන්තවාදී කණ්ඩායමකින් පැරිසියේ ජනප්‍රිය ‘ චාලි හෙබ්ඩෝ‘ සතිපතා කාටුන් පත්‍රයට බෝම්බ ගසා, වෙබ් අඩවිය ද, අවහිර කැර, එහි මාධ්‍යවේදිනට මරණීය තර්ජන එල්ල කිරීමෙන් පසුව ප්‍රංශය ඔවුනට ආරක්ෂාව සලසයි, මාධ්‍ය නිදහස උපරිම ලෙස ඇති ප්‍රංශයේ පුවත්පතකට එල්ල කළ මේ ප්‍රහාරය හෙළා දුටු ප්‍රංශ රජය අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න බව කියයි.