රට සල්ලි හොරට මාරු කළාට රිමාන්ඩ්


රට සල්ලි මාරු කරන නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බව කියන ව්‍යාපාරිකයකු සහ තවත් අයකු මෙම 30 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා අද නියෝග කෙළේය. රත්මලානේ මොහොමඩ් හුසේන් හා කළුබෝවිල පදිංචි අබුදුල් හයිස් ඔවුහුය.