බස් ටිපර් ගැටුමෙන් තල්අරඹ රත්වේ


සෝමාවතිය - මාතර පෞද්ගලික බසයක් වැලිගම තල්අරඹේදී ටිපර් රියක ගැටී බස් මගීන් 32 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා මාතර රෝහලට ඇතුළු කැර ඇතැයි පොලිසිය කියයි. බස් රියටද අලාභහානි කැර ඇත.වාහන ගමනා ගමනය අවහිර වී උණුසුම් හා උද්වේගකාරී තත්ත්වයක් ද හටගෙන ඇත.