දුප්පත්කම වැඩි වෙලා
මෙරට දිළිඳුකම සියයට අටයි දශම නවය දක්වා පහළ බැස ඇතැයි ජනාධිපති අය වැය කතාවේදී පැවසුව ද ඔහුගේම ගියවර (2011) අය වැය කතාව අනුව දිළිඳුකම සියයට එකයි දශම තුනකින් අද ඉහළ ගොස් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියයි.

