කොළඹ අලූත්කඬේ සමීපයේ පාරක තුබු මිරිස් කුඩු පාර්සලයකින් අත්බෝම්බ හයක් සොයාගත් බව පොලිසිය කියයි.
දියත
පාදෝවා නුවරත් ලංකා නිදහස සමරයි
ශ්‍රී ලංකාවේ 64 වැනි නිදහස් සැමැරුම වෙනුවෙන් ඉතාලියේ පාදෝවා නගරයේ දී උත්සවයක් පැවැත්විණි. පාදේවා නගර සභාවට තේරී ප
මිනිස් ජාවාරමුන් හයකට දැල එළයි
ශ්‍රී ලාංකිකයන් 209 දෙනකු බටහිර අප්‍රිකාවේ ටෝගෝ රා්‍යයේ ලෝම් නුවර අතරමං කළ ශ්‍රී ලංකා නියෝජිතයන් හයදෙනකු සොයා ගැ
නවම් පෙරහර බලන්න ජනපති විපක්ෂ නායක එක්වෙති
කොළඹ හුණුපිටිය ගංගාරාමයේ නවම් පෙරහර අද (6) වීථි සංචාරය කෙළේය. මහින්ද රාජපක්ෂ ජනපති හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිං
දැයට කිරුළට ලක්ෂ පහක්
දැයට කිරුළ ප්‍රදර්ශනයේ තුන් වැනි දිනය වූ අද(6) සවස් වන විට ලක්ෂ පහකට ආසන්න ජනතාවක් ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණි බව ප
එංගලන්ත ‘ඒ’ කණ්ඩායම 3-2 කින් තරගාවලිය ජයගනී
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය එංගලන්ත ‘ඒ
මිරිස් කුඩු ගසා ලක්ෂ 16 කොල්ල කයි
වාරියපොළ ඉන්ධන පිරැවුම් හලෙන් බැංකුවට ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ 16ක් කොල්ල කා ඇතැයි වාරියපොළ පොලිසිය කියයි. යතු
දිනාගත් සාමය රකින්න ජනපති උතුරට අත දිගු කරයි
දිනාගත් සාමය රැක ගනිමින් රට නැංවීමට සියලුදෙනා ජාති, ආගම් හා කුල බේද දුරැර එක්විය යුතුයැයි මහින්ද රාජපක්ෂ ජනපති ය
ලාංකිකයෙක් හීතලේ මැරේ
රැකියාවක් නොමැතිව සිටි ශ්‍රී ලාංකිකයකු ලුකා නගරයේ අතහැර දැමූ ශාලාවක නිදා සිටියදී අධික සීතලෙන් මියගිය බව ඉතාලි ර
කුඩු කත එල්ලුම් ගස්
හොරායින් කුඩු ග්‍රෑම් 40.8ක් ළඟ තබා ගැනීමට හා විකිණිමට වැරැදිකාරිය වූ බොරැල්ලේ බී.එන්. නිල්මිණී සමන්ත නොහොත් නිලුක
‘අඳුරු වලාවේ රිදී රේඛාවක්‘
හිටපු හමුදාපති සරත් පොන්සේකා නිදහස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රජය සමග පවත්වන සාකච්ඡ
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ලකුණු 331 ක ඉලක්කයක්
ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්
වසා දැමූ නිල නිවසකට පොලිස් මුර
සෙවනගල රෝහලේ ජල ටැංකියටත් වස මුසුවී ඇද්දැයි සෙවීමට එහි සාම්පල ද කොළඹ වෛද්‍ය පර්යේෂණාගාරයට යවා ඇත. ප්‍රධාන වෛද්
අලි ඇත්තු බුදුන් වඳිති
කොළඹ හුණුපිටිය ගංගාරාමයේ 33 වැනි වාර්ෂික නවම් පෙරහර අද සහ හෙට 6-7 පැවැත්වේ. එම පෙරහරට එක්වන අලි ඇත්තු අද උදේ ගංගාරාමය
ටෝගෝ ගිහින් කහ උණත් අරන් එති
මිනිස් ජාවාරම්කරුවනට අසුවී කැනඩාවට හොරෙන් යන්නට ගොස් බටහිර අප්‍රිකාවේ ටෝගෝ නුවර දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකි
එංගලන්ත ‘ඒ’ කණ්ඩායම ලකුණු රැස්කිරීම තෝරාගනී
ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්
මසල් මේනියා දැයට කිරුළ කායවර්ධන තරගාවලිය හෙට සිට
”මසල් මේනියා” දැයට කිරුළ විවෘත කායවර්ධන ශූරතාවලියේ (2012) හෙට සහ අනිද්දා (7-8) පැවැත්වේ. එහි මූළික වටයේ තරග හෙට පෙරවරු 10ට
දකුණු ආසියානු කඹ ඇදීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්-රීදි පදක්කම් 4 ක්
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති දෙවැනි දකුණු ආසියානු කඹ ඇදීමේ තරගාවලිය හා ”රජිව් ගාන්ධි” ජාත්‍යන්තර කඹ ඇදීමේ
නෙත්මිණි ශාඛ්‍යා කී‍්‍රඩිකාව සොයා වොලිබෝල් සභාපති හාලි ඇලට එයි
ලෝක වොලිබෝල් සම්මේලනය මෙහෙයවූ වොලිබෝල් කී‍්‍රඩා ඡායාරූප ප්‍රදර්ශනයේ හොඳම ඡායාරූපයට හිමි සම්මානය ශ්‍රී ලංකාව
චෙස් විද්‍යායතනයට නවක සිසු සිසුවියන් බඳවා ගනී
අම්බලන්ගොඩ චෙස් විද්‍යායතනයට නවක සිසු සිසුවියන් බඳවා ගැනේ. චෙස් ක්‍රීඩාව පිළිබඳව දැනුමක් ඇති නැති චෙස් ක්‍රී
හංසන චෙස් ක්‍රීඩාවෙන් දස්කම් දක්වයි
අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න මහා විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන හංසන මල්හාර චෙස් ක්‍රීඩාවෙන් ශූරතා රැසක
ශ්‍රී ලංකා ‘ඒ’ - එංගලන්ත ‘ඒ’ අවසන් එක්දින තරගය අද
සංචාරක එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට
එංගලන්තයට ලකුණු 324 ක ඉලක්කයක්
එංගලන්තය සහ පාකිස්තානය අතර ඩුබායිහි පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (5) තරගය නතර කරන වි
පිස්තෝල උණ්ඩයක් ගිය දුරක්
අනුරාධපුර ඇලයාපත්තුව ඔයාමඩුව දැයට කිරුළ භූමියේ රන් ආබරණ සාප්පුවකට බඩු ගෙන ආ ව්‍යාපාරිකයකුගේ මේස ලාච්චුවක තිබී
අගමැති ධනපති රටවලට දෙහි කපයි
තම වාසි සඳහා ආසියාවේ සම්පත් බහුල රටවල් අස්ථාවර කිරීමට බටහිර ඇතැම් ධනපති රටවල් කැස කවන බවත් මිෂරය, ඉරාකය ඇතුලු රටව
රත්ගම කලපුවේ මාළුන්ට අපලයි
රත්ගම කලපුවේ කොයියා, කොරළියා, ගොඩයා, වේක්කා, ආඳා ආදී මසුන් දහස් ගණනක් මියයන බව ද, ධීවර කර්මාන්තයෙන් යැපුණු ගම්මාන 17
යුරෝපයෙත් සීතල උහුලන්න බෑ
වසර 20කට පසු යුරෝපය දරුණු සීත දෙශගුණයකට මුහුණ දෙයි. යුක්රේනය, පෝලන්තය, සර්බියාව, බල්ගේරියාව හා ස්ලෝවේකියාව යන නැගෙ
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර දේශපාලනයට එයි
හිටපු මන්ත්‍රී හා ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණ
මහමෙව්නාවෙන් කඳුරටට මහා සෑයක්
මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා මහා විහාරයේ ඉදි වූ අඩි 106 ක් උසැති ‘සිරි ගෞතම සම්බුදු මහා සෑය’ නිදහස්දා මල් අතුරා පූජෝප
ඕස්ටේ්රලියාවට ලකුණු 65 ක ජයක්
‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර මෙල්බන්හ

