යුරෝපයෙත් සීතල උහුලන්න බෑ By None // 2012 පෙබ 05 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වසර 20කට පසු යුරෝපය දරුණු සීත දෙශගුණයකට මුහුණ දෙයි. යුක්රේනය, පෝලන්තය, සර්බියාව, බල්ගේරියාව හා ස්ලෝවේකියාව යන නැගෙනහිර යුරෝපා රටවල්හි උෂ්ණත්වය සෙන්ටි‍්‍රගේ‍්‍රඞ් අංශක ඝෘණ 20 සිට 35 දක්වා පහත වැටි ඇත. අධික සීතලට අසුවූ 200ක් මියගොස් ලක්‍ෂ ගණනකට උන්හිටි තැන් අහිමි වී ඇත. දින අටකදී යුක්රේනයේ පමණක් මියගිය ගණන 120කි. ඉතාලියේ රෝමය, මිලානෝ ,අන්කෝනා ඇතුළු නගර රැුසක පවතින ඝෘණ 1-15ත් අතර සීත දේශගුණය නිසා දින දෙකකදී නව දෙනෙකු මියගොස් ලක්‍ෂ 12කට පමණ විදුලිය, ගෑස් අහිමි වී ඇත. රෝමයේ අයිස් දිය කැර හැරීම සඳහා ලූණු ටොන් 600ක් පමණ මාර්ගවටල දැමීය. දැනට මාර්ග රැසක්ම වසා තිබේ. ජර්මනිය හා ඔස්ටී‍්‍රයාව ද දැඩි සීත දේශගුණයෙන් පීඩා විදියි. ජපානයේ පවතින සීත දේශගුණයෙන් ද 60 දෙනෙකු මිය ගිය බවද අලූත්ම වාර්තාවල දැක්වෙයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත