කුඩු කත එල්ලුම් ගස්
හොරායින් කුඩු ග්‍රෑම් 40.8ක් ළඟ තබා ගැනීමට හා විකිණිමට වැරැදිකාරිය වූ බොරැල්ලේ බී.එන්. නිල්මිණී සමන්ත නොහොත් නිලුකාට කොළඹ මහාධිකරණ විනිසුරු පී.පද්මන් සුරසේන මහතා මරණ දඬුවම නියම කෙළේය. 2003 අගෝස්තු මාසයේ දී ඇය මේ වරද කැර ඇත.

