හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර දේශපාලනයට එයි
හිටපු මන්ත‍්‍රී හා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා අද ශ්‍රීලංකා මහජන පක්‍ෂයට බැඳුනාය. එහි සම්මේලනයේදී ඇය උප සභාපති පදවියකට ද පත් කර ගනු ලැබුවා.
ලේකම් රංජිත් බණ්ඩාර හා සභාපති ජී. කරුණාපාල මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී මේ රැස්වීම දැන් පැවැත් වේ. ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා පසුගියදා ඝාතනයට ලක්විය.

