අලි ඇත්තු බුදුන් වඳිති By None // 2012 පෙබ 06 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ හුණුපිටිය ගංගාරාමයේ 33 වැනි වාර්ෂික නවම් පෙරහර අද සහ හෙට 6-7 පැවැත්වේ. එම පෙරහරට එක්වන අලි ඇත්තු අද උදේ ගංගාරාමයට ගෙන එනු ලැබූහ. ඒ සියලූ අලි ඇත්තු ගොව්වාගේ අණින් විහාරයට වැඳුම් පිදුම් කළහ. විහාරවාසී භික්ෂූහු අඹකොළ අත්තෙන් පිරිත් පැන් ඉස අලි ඇතුන්ට සෙත් පැතූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත