පිස්තෝල උණ්ඩයක් ගිය දුරක්
අනුරාධපුර ඇලයාපත්තුව ඔයාමඩුව දැයට කිරුළ භූමියේ රන් ආබරණ සාප්පුවකට බඩු ගෙන ආ ව්‍යාපාරිකයකුගේ මේස ලාච්චුවක තිබී මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩයක් සොයාගත් විලච්චිය පොලීසිය ව්‍යාපාරිකයා ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

