අනවරස ගොඩකිරීමක් ගැන ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට ගිය හික්කඩුව වනජීව නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔව
දියත
කැමරාව රන් බඩු හොරුන් අල්ලයි
පානදුර ප්‍රදේශයේ රන් ආභරණ හලකට ගොස් රුපියල් එක් ලක්ෂ 18 දහසක් විටිනා වළලු දෙකක් සොරාගත් කාන්තාවක් ඇතුළු තිදෙනකු
හිස නැති තල්මසෙක් අලුත්ගමට ගොඩගසයි
අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ මුහුදු වෙරළට හිස නැති විශාල ප්‍රමාණයේ තල්මසකු ගොඩ ගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
ඇමති පවිත්‍රා හදිසියේ රෝගාතුර වී රෝහලේ
විදුලි බල ඇමැතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය අද (16) පෙරවරුවේ බදුල්ලේ රැස්වීමටක යන අතර තුර හදිසියේ රෝගා තුර වී
හම්බේගමුවෙන් ගංජා කිලෝ 200ක් අල්ලයි
ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ ගංජා කිලෝ 200 සැකකරුවන් දෙදෙනකු සමග උඩවලව ජාතික වනෝද්‍යානයයේ පේරමංකඩ කැලෑවෙන් ස
අසැබි විඩියෝ සීගිරියෙන් අල්ලයි
පාසල් සිසුනට සහ සංචාරකින්ට අසැබි විඩියෝ අලෙවික කළ පුද්ගලයකු අසැබි වීඩියෝ 30ක් සැකපිට සමග අත්අඩංගුවට ගත් බව සී
කජු දර අස්සේ ලක්ෂ හතරක දැව
කජු දර රැගෙන යන මුවාවෙන් රුපියල් ලක්ෂ හතරක තේක්ක, බුරුත, පළු හා කොහොඹ ලී තොගයක් ප්‍රවාහනය කළ සිවු දෙනකු අත්අඩංගු
ත්‍රිරෝද රිය හතරක් රෝහලට යවයි
මන්නාරම මඩු ප්‍රදේශයේ සිට දෙමටගොඩ දක්වා ධාවනය කළ ත්‍රිරෝද රියක් පුත්තලම අනුරාධපුර මාර්ගයේ 19 කණුව ප්‍රදේශයේ ද
බම්බලපිටි දොස්තරගේ වං හුං සොයයි
කොළඹ ළමා රෝහලේ දොස්තර ප්‍රියංගිට මරු කැඳැවු බම්බලපිටිය ලංකා කොස්මැටික්ස් සර්ජරි ආයතනයේ දොස්තර නිමල් ගමගේ ග
බම්බලපිටි සායනය අදත් පිරික්සයි
අද දෙවැනි වරටත් බම්බලපිටියේ කොස්මැටික්ස් සර්ජරී රූපලාවන්‍යාගාරය වෛද්‍ය කණ්ඩායමක් විසින් පිරික්සිණි. ව
අකුණට හිමි නමකුත් බිලි
මාස හතරක පමණ නියගය නිම කරමින් වව්නියාවට අද (15) පස්වරුවේ පැවැති වැස්ස සමඟ අකුණු ගැසීමෙන් බෝගස්වැව නාමල්වැව හිමි න
බ්‍රිතාන්‍ය මානව හිමිකම් රැක්ක හැටි ජනපති පෙන්නයි
මානව අයිතිවාසිකම් ගැන මහ ලොකුවට කතා කරන බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ වලපනේ ගල්ඉඳි බැද්දේ ගල් ගුහාවකට සිංහලයන
රුහුණ ඇදුරු රිමාන්ඩ්
බලෙන් නිවසකට ඇතුළු වීමට තැත් කළැයි සැකපිට රුහුණ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ කථිකාචාර්ය අනුර සුරංජිත
අලුත් කුඩු මුදලාලියෙක් එයි?
මහනුවර කුරුණෑගල පාරේ කටුගස්තොට වතුවල දී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 45ක වීදි වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 59,
මවත් දුවත් කහතුඩුවෙදි මරුට
කහතුඩුවේ ප්‍රගති මාවතේ දී ලොරියක ටයර් පිපිරී සිදුවූ අනතුරෙන් පාරේ ගමන් කළ මවත් දියණියත් මිය ගිය බව පොලිසිය කිය
බස් ගැටී 40 ක් රෝහලේ
මාතලේ නාලන්දේ දී පෞද්ගලික හා ලංගම බස් දෙකක් ගැටී මගීහු 40 දෙනෙක් පමණ මාතලේ හා නාලන්ද රෝහල්වලට ඇතුළු කරනු ලැබුහ.
ජර්මන් පිරිසක් බුදු දහම වැළඳ ගනිති
සම්බුද්ධ දේශනාව නොපෙනෙන නොහැඟෙන බලවේගයන්ට වඩා මානව හැකියා කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන බැවින් බුදුදහමට යුරෝ
දරුවාගේ මාරයා රටකජු ඇටයෙන් එයි
රටකජු ඇටයක් උගුරේ හිරවී දොරණගොඩ අවුරුදු එක හමාරක දරුවකු මිය ගොස් ඇතැයි ගම්පහ පොලිසිය කියයි.
පොලිසියෙදි එක් දරු මවට පිහි පහර
කුරුණෑගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ දී පිහි පහරට ලක්වූ මවක (26) රෝහල් ගත කළ බව පොලිසිය කියයි. සැම
දරුවා පැහැරගත් හතරම යළි රිමාන්ඩ්
ගල්ගමුව මීගලෑවේ දිනිදු යෂේන් ලංකානාත් දරුවා පැහැරගත් සැකකරුවෝ සිව් දෙනා ගල්ගමුව වැඩබලන මහේස්ත්‍රාත් කාංචන
හෝටලය බේරේ
මැල්සිරිපුර හෝටලයක සේවක කාමරයක ඇති වු ගින්නකින් කාමරය මුළුමනින්ම විනාශ වී ඇතැයි ගොකරැල්ල පොලීසිය කියයි. හෝට
ත්‍රිරෝද රියදුරෝ බෝට්ටුව ගොඩ ගනිති
හික්කඩුව තෙල්වත්ත මුහුදු තීරයේ ගොඩ ගසා තිබු ධීවර යාත්‍රාවක් හික්කඩුව ත්‍රිරෝද රථ රියදුරන් විසින් ගොඩට ග
අද කාලගුණය (අගෝස්තු 15)
දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබ
කුඩු කිලෝ 59ක් කටුගස්තොටින් අල්ලයි
කටුගස්තොට දී හෙරොයින් කිලෝ 59 සමඟ කාන්තාවක ඇතුළු සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්&
මාදු ගඟ නඟී
මාදුගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පසු ගිය දිනයන්හිදී ගංවතුරෙන් පිඩාවට පත් ජනතාවට සහන සැලැසිමේ අරමුණින් ගංවතුර තත
රුහුණු සරසවි ඇදුරා ගස් බැඳලා
රුහුණ විශ්ව විද්‍යාලය අසල සාදයකින් පසු මැද්දෙවත්ත අරලිය මාවතේ ගෙදරකට මහ රෑ ඇතුළු වන්නට ගිය බව කියන පුද්ගලයකුට
අපරාධ කල්ලියක් පොලිස් කටට වැටේ
මිද්දෙණිය , ඇඹිලිපිටිය,රත්නපුර , ගම්පහ,ගනේමුල්ල , කදාන ,මතුගම , අලුත්ගම,මට්ටක්කුලිය , දෙහිවල,කුරුණෑගල , ගොකරැල්ල හා
කාරයක් ගිනි ගනී
කොළඹ අලුත්කඩේ තෙමහල් ගොඩනැගිල්ලක ද බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේ ගමන් කළ කාරයක ද ගින්නක් නිවීම සඳහා ගිනි නිවන
මැකෝ ධම්ම පදයේ සහස්ස වර්ගෙන් උත්තර දෙයි
ඌව පළාත් සභා මැතිවරණ රාජකාරියේ දී කොතෙකුත් තර්ජන ගර්ජන පැමිණිය ද මැතිවරණ දෙපාර්තමේන්තුව යුද්ධයට ගිය අලියකු සේ
ගෙයක් කුලියට අරන් කුඩු පැකට් කරලා
හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි ගැහැනුන් තිදෙනකු පෑලියගොඩ දිප්පිටිගොඩ දී රුපියල් ලක්ෂ 12ක කුඩු සමඟ අත්අඩංගු

