කලක් පැවති ගැටලූ තත්ත්වයක් දුරුවේ. අවිවාහක අයගේ බලාපොරොත්තු ඉටුවේ. ව්‍යාපාර කටයුතුවලට සුළු බාධක අවහිරතාවයන් ම
දියත
තුලා
ප්‍රබෝධවත්ව කටයුතුවල යෙදෙන දිනයකි. ආර්ථික තත්ත්වය බොහෝ දුරට සාර්ථක වේ. දරුවන් පිළිබඳ වැඩි වැයවීම් යෙදෙන අතර,
කන්‍යා
හදිසි තීරණ මත ගැටලූ තත්ත්ව මතුවේ. හවුල් ව්‍යාපාර ආදියෙන් බලාපොරොත්තු ඉටුවේ. තම අවශ්‍යතා රැුසක් සපුරා ගැනීමට ව
සිංහ
කය වෙහෙසා වැඩ කරන්නන්ට සුබ දිනයකි. ක්ෂණික තීරණවලට නිතර එළඹේ. පාලන කටයුතුවල ව්‍යාකූලතා මතුවේ. වැයවීම් තත්ත්වය
කටක
නිවාස ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. ඇසුරු කරන්නන්ගේ උපකාරයෙන්, තම බලාපොරොත්තු ඉටුවේ. ආත්මාර්ථකාමී ගති බලපායි. &
මිථුන
උත්සාහයන් සඵල කර ගැනීමට හැකිවේ. රැුකියා කටයුතු සඳහා වැඩි කාලයක් යෙදවීමට සිසුවේ. ගෙවතු අලංකාර කටයුතු ආදිය යෙදේ. ප
වෘෂභ
පැවැති ව්‍යාකූලතා රැුසක් දුරු වී යයි. ලිපි ලේඛන කටයුතුවලින් වැඩි වාසි සැළසේ. කලක් ඇසුරු කළ කෙනකුගෙක් දුරස් වීමට
මේෂ
විදේශගත කෙනකු සම්බන්ධව ගැටලූ තත්ත්වයක් මතුවේ. කය වෙහෙසා වැඩකරන්නන්ට සුබ දිනයකි. කෙටි ගමන් බිමන් යෙදේ. මිශ්‍ර
පාදෙනියේ කඩ දෙකක් ගිනි ගනී
පාදෙනිය නගරයේ සිල්ලර කඩයක් හා තවත් කඩයක් අද අලුයම ගිනි ගත් බව පොලිසිය කියයි. කඩ දෙකටම බෙහෙවින්ම හානි සිදුවී ඇ
අද කාලගුණය (අගෝස්තු 13)
දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබ
‘වෙද හාමිනේ‘ සමුගනී
ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වූ රෙබෙකා නිල්මිණි (49) මහරගම දී අද අළුයම මියගියාය. ඇය වෙද හාමිනේ ටෙලිනාට්‍යයේ සුව ක
කසිප්පු ගැටුමෙන් පොලිසියේ හයකුත් රෝහලේ
කොක්කඩිචෝලේ කසිප්පු වැටලීමකට ගිය පොලිසියේ පිරිසක් සහ නිවැසියන් අතර ගැටුමකින් දස දෙනකු තුවාල ලබා රෝහල් ගත ක
රෝහල් සුළු සේවකයෝ වැඩ වරති
රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෝ 40000ක් පමණ ඉල්ලීම් හයක් මත අද දිවයින පුරා සංකේත වැඩවර්ජනයක් කිරීමට යති.
දොස්තරවරියගේ මරණයට දොස්තර සැකපිට
නාවල පදිංචි දොස්තර ඊ ඒ ප්‍රියංගා (47) මහත්මියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට බම්බලපිටිය කොස්මැටික් සර්ජරී රූපලාවන්&zwj
සංවිධාන හතරකට කොටුවේ උද්ඝෝෂණ තහනම්
තව්හිද් ජමාද්, බොදුබල සේනා සහ සිහල රාවය සංවිධාන වලට බදාදා (13) කොළඹ කොටුවේ උද්ඝෝෂණ තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත
පිරිත් කළ ජල ටැංකි රජරටට
නියඟයෙන් පිඩා වීදින පොළොන්නරුවේ ජනතාවට ජල බෝතල දස ලක්ෂයක් සහ ජල ටැංකි දස ලක්ෂයක් බෙදා දීමේ පිංකම සංකේතවත
ලස්සන වෙන්න බෙහෙත් ගත් දොස්තරවරිය මැරේ
සිරුර පැහැපත් කැර ගැනීම සදහා බම්බලපිටියේ රූපලාවන්‍යගාරයකින් එන්නතක් ලබාගත් බව කියන වෛද්‍යවරියක (48) එහිදීම මි
සීයක් ගෙව්වොත් පිඹුරත් එක්ක පින්තූරයක්
දෙහිවල සතුන්වත්තේ ඇනකොණ්ඩා සහ පිඹුරා වැනි විස නැති සතුන් සමග දිනකට පනස් දෙනකුට පමණක් ඡායාරූප ගැනීමට විශේෂ
බළපිටිය ධීවරයෝ විරෝධයක
බලපිටිය ධීවර තොටුපොළ අසල මෝය කපා ජලය බැස්සවීමට ආ ගාලු වාරිමාර්ග නිළධාරීන්ට බළපිටිය ධිවරයෝ සිය ධීවර යාත්‍රා හර
ටිපෙක්ස් අපේක්ෂක විමල් වීරවංශට අභියෝග කරයි
පුළුවන්නම් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකු ඌව පළාත් සභාවට යවන්නැයි එම පක්ෂයේ හිටපු මන්ත්‍රී ඩබ්ලිව්
සිසුවා දුම්රියේ හැපී බේරේ
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ අසල දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකු අද උදෑසන 11 ට පමණ මාතර බලා ගිය දුම්
මීටියාගොඩ උමඟට පොලිසියත් පුරා විද්‍යා නිලධරයොත් බසිති
මීටියාගොඩ,වේරගොඩ ,කල්ලියවත්තේ නිවසක පිටුපස හිටි හැටියේ මතු වු උමඟක් බැලීම සඳහා පුරා විද්‍යා නිලධරයෝ හා පොලී
පානදුරෙත් කුඩු
පානදුර වලාන පාළම අසල දී කුඩු පැකට් 400 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තවත් ඇත් පැටියෙක් හොරෙන් පන්නලා
පොලිසිය නොමග යවා අවුරුදු තුනක ඇත් පැටවකු පිටි පටවන ලොරියකින් රැගෙන යද්දී මාතලේ බලකඩුවේදී අත්අඩංගුවට ගත් බව ප
බඩු ලොරිය කලපුවේ
කොළඹ සිට යාපනය බලා බඩු ප්‍රවාහනය කළ ලොරියක් පුත්තලමේදී පාරෙන් ඉවතට පැන ගසක හැපි ගසද කඩාගෙන ඉදිරියට ගොස් කලපු
වැල්ලම්පිටියෙන් තවත් කසල තේ
වැල්ලම්පිටියේ දී හා අඹතලේ දී කසල තේ කිලෝ හැත්තෑදෙදහසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
රන් පසුම්බිය කටුනායකදී හැළේ
රුපියල් ලක්ෂ විසිහතරක් වටිනා රත්තරන් කැබලි 04 ක් තම මුදල් පසුම්බියේ සගවාගෙන සිංගප්පුරුවේ සිට මෙරටට පැමිණ ශ්
වනයේ වන හතුරකුටවත් මෙහෙම දුකක් වෙන්න එපා
මිට දෙවසරකට පෙර නියං සහනාධාර වැඩට ගොස් ගසකින් වැටි සුසුම්නාව බිදී එක්තැන් වී සිටින දේවහුව නාරන් ගස්වැව පදිංච
වෘශ්චික
පවුලේ වගකීම් බහුල වන දිනයකි. චිත්ත පීඩා ආදියට හේතු යෙදේ. නිවසේ අඩුපාඩු රැසක් සපුරා ගැනීමට හැකිවන අතර වියදම් තත්ත
කන්‍යා
ප්‍රිය සාද ආදියට සම්බන්ධ වීමට අවස්ථා යෙදේ. බාධක රැසක් වළකා ගැනීමට හැකිවේ. දරුවන් පිළිබඳ සතුටු විය හැකි කරුණු ය

