වැල්ලම්පිටියෙන් තවත් කසල තේ


වැල්ලම්පිටියේ දී හා අඹතලේ දී  කසල තේ  කිලෝ හැත්තෑදෙදහසක් අත්අඩංගුවට ගත් බව  පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

පරීක්ෂණ  සඳහා මෙම කසල තේ  පොලීසියට  භාර  දී තිබේ.