වෘශ්චික


කලක් පැවති ගැටලූ තත්ත්වයක් දුරුවේ. අවිවාහක අයගේ බලාපොරොත්තු ඉටුවේ. ව්‍යාපාර කටයුතුවලට සුළු බාධක අවහිරතාවයන් මතුවන අතර කෙටි ගමන් බිමන් යෙදේ.