සිංහ


කය වෙහෙසා වැඩ කරන්නන්ට සුබ දිනයකි. ක්‍ෂණික තීරණවලට නිතර එළඹේ. පාලන කටයුතුවල ව්‍යාකූලතා මතුවේ. වැයවීම් තත්ත්වයේ ඉහළ යයි.