කන්‍යා


හදිසි තීරණ මත ගැටලූ තත්ත්ව මතුවේ. හවුල් ව්‍යාපාර ආදියෙන් බලාපොරොත්තු ඉටුවේ. තම අවශ්‍යතා රැුසක් සපුරා ගැනීමට වැඩි උත්සාහයක් දරයි. තැන්පත් ධනය තර කර ගැනීමට හැකිවේ.