කොළඹ සිට යාපනය බලා බඩු ප්‍රවාහනය කළ ලොරියක් පුත්තලමේදී පාරෙන් ඉවතට පැන ගසක හැපි ගසද කඩාගෙන ඉදිරියට ගොස් කලපුවට පෙරැලී ඇත.
තුවාල ලැබූ ලොරි සහයක පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
සුළු තුවාල සිදුවී ඇති බව පුත්තලම පොලීසිය කියයි.