මීටියාගොඩ උමඟට පොලිසියත් පුරා විද්‍යා නිලධරයොත් බසිති


මීටියාගොඩ,වේරගොඩ ,කල්ලියවත්තේ නිවසක පිටුපස  හිටි හැටියේ මතු වු උමඟක් බැලීම සඳහා පුරා විද්‍යා නිලධරයෝ හා පොලීසිය එහි පැමිණියහ.

මෙම ප්‍රදේශයේ පුරා විද්‍යා වටිනා කමක් ඇති ස්ථාන ඇති නිසා මෙයත් එවැන්නක්ද යන්න පරීක්ෂණ සිදු කරන බව පුරා විද්‍යා නිලධරයෝ කියති.