කැමරාව රන් බඩු හොරුන් අල්ලයි


පානදුර ප්‍රදේශයේ රන් ආභරණ හලකට ගොස් රුපියල් එක් ලක්ෂ 18 දහසක් විටිනා වළලු දෙකක් සොරාගත් කාන්තාවක් ඇතුළු තිදෙනකු සොයා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. රන් ආභරණ හලේ සවිකර තිබූ සී.ටි.සී. කැමරාවල එම සොරකම සටහන් වී ඇත.  රන්ආභරණ මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි මොවුන් ඉතා සුළු වේලාවකින් ඉන් පිටතට යන අයුරු වළලු දෙක සොරාගන්නා අයුරුත් එහි සටහන් වී ඇත.

387 388 389 390 391 392 393 394 395