ත්‍රිරෝද රියදුරෝ බෝට්ටුව ගොඩ ගනිති


හික්කඩුව  තෙල්වත්ත මුහුදු තීරයේ  ගොඩ ගසා තිබු ධීවර යාත්‍රාවක් හික්කඩුව ත්‍රිරෝද රථ රියදුරන් විසින් ගොඩට ගෙන එනු ලැබීය.

නම් ගම් සියල්ල මැකී තිබුණු මෙම ධීවර යාත්‍රාව අඩි තිහක් පමණ දිග තෙප්පම් වර්ගයට අයත්  යාත්‍රාවකියි ධිවරයෝ කියති.මෙවැනි  ධිවර යාත්‍රා ලංකාවේ භාවිත නොවන බව ද  ඉන්දියාවේ හෝ වෙත් රටක යාත්‍රාවක් විය හැකි බවට මෙය අනුමාන කෙරේ