රුහුණු සරසවි ඇදුරා ගස් බැඳලා


රුහුණ විශ්ව විද්‍යාලය අසල සාදයකින් පසු මැද්දෙවත්ත අරලිය මාවතේ ගෙදරකට මහ රෑ ඇතුළු වන්නට ගිය බව කියන පුද්ගලයකුට පහර දී ගස් බැඳ පොලිසියට භාර දී ඇතැයි මාතර පොලිසිය කියයි.

එසේ ගස් බැඳ සිටි පුද්ගලයා රුහුණු සරසවියේ සමාජ විද්‍යා පීඨයේ කථිකාචාර්යවරයකු බවත්, ඔහු රෝහලට ඇතුළු කළ බවත් පොලිසිය පවසයි.