ඇමති පවිත්‍රා හදිසියේ රෝගාතුර වී රෝහලේ


විදුලි බල ඇමැතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය අද (16) පෙරවරුවේ බදුල්ලේ රැස්වීමටක යන අතර තුර හදිසියේ රෝගා තුර වී බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇතැයි බණ්ඩාරවෙල රෝහල් ආරංචි කියයි.