අනවරස ගොඩකිරීමක් ගැන ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට ගිය හික්කඩුව වනජීව නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුනට පහරදුන්නැයි සැකපිට රිමාන්ඩ් ගත කළ අම්බලන්ගොඩ ඩෙන්සිල් වැල්ගේ අද (16) අලුයම හදිසියේ අසනීප වී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි කියයි.


