මිද්දෙණිය , ඇඹිලිපිටිය,රත්නපුර , ගම්පහ,ගනේමුල්ල , කදාන ,මතුගම , අලුත්ගම,මට්ටක්කුලිය , දෙහිවල,කුරුණෑගල , ගොකරැල්ල හා මහනුවර අපරාධ රැසකට හවුල් බව කියන පයාගල සනාගේ පස් දෙනාගේ කණ්ඩායම තංගල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
හිරේ සිටි පිරිසක් බැලීමට ආ මෙම පිරිස ‘ටී කටස්‘ අවියක් දමෙරට සෑදු පිස්තෝලයක් ද සොයාගත් බව පොලීසිය පවසයි.
වෑන් දෙකක් ,කාරයක් හා උගස් කළ රත්තරං,වෙනස් කළ හැඳුනුම්පත් කිහිපයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.




