කජු දර අස්සේ ලක්ෂ හතරක දැව


කජු දර රැගෙන යන මුවාවෙන් රුපියල් ලක්ෂ හතරක තේක්ක, බුරුත, පළු හා කොහොඹ ලී තොගයක් ප්‍රවාහනය කළ සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. මේවා එළුවන්කුළම රක්ෂිතයෙන් කපන්නට ඇතැයි පොලිසිය පවසයි.

396 399 400