මන්නාරම මඩු ප්‍රදේශයේ සිට දෙමටගොඩ දක්වා ධාවනය කළ ත්‍රිරෝද රියක් පුත්තලම අනුරාධපුර මාර්ගයේ 19 කණුව ප්‍රදේශයේ දී ගිනි ගැනීමෙන් එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිවු දෙනෙක් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කළ බව සාලියවැව පොලිසිය කියයි.