හෝටලය බේරේ


මැල්සිරිපුර හෝටලයක සේවක කාමරයක ඇති වු ගින්නකින් කාමරය මුළුමනින්ම විනාශ වී ඇතැයි ගොකරැල්ල පොලීසිය කියයි.

හෝටලයට ගින්න පැතිර යාමට නොදී නිවා දැමීමට කුරුණැගල නගර සභා ගිනි නිවන ඒකකය සමත් විය.

moh moh3