අද දෙවැනි වරටත් බම්බලපිටියේ කොස්මැටික්ස් සර්ජරී රූපලාවන්‍යාගාරය වෛද්‍ය කණ්ඩායමක් විසින් පිරික්සිණි.
විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ඩී එන් පී ආරියරත්න හා මාරි ප්‍රනාන්දු මහත්මීහු පැයක් පමණ එහි පරීක්ෂණ කළහ.
රෝගීයකු නිර්වින්දනය කිරීම සදහා එහි පහසුකම් ඇත් ද යන්න සෙවීම ඔවුන්ගේ අරමුණ විය.

