රාවය කර්තෘ කේ ඩබ්ලිව් ජනරංජන මහතා රහස් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීමට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් අද කොටුව
දියත
ඡන්ද නීති නිවට කළැයි පොලිස්පතිට නඩු?
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීමට පොලිස්පති අසමත් වී ඇති බවත්, එ
‘රජය වෙනුවෙන් ඡන්ද වැඩ නොකරනු‘
ජනපතිවරණයට තරඟ කරන මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දක්වන වැඩසටහන් නතර කරන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රි
‘සටන‘ අවහිරයට සටනක්
ඉකුත් නොවැම්බර් 22 වැනි දින සවස විකාශය වූ ‘‘සටන‘‘ දේශපාලන වැඩසටහන පියෝ ටීවි චන්ද්‍රිකා නිලිකාවෙන් විකා
ලන්ඩන් අලි තිස්සට කඩේ නොයති
ජනාධිපතිවරනයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම උදෙසා තම ශාඛාව උපරිමයෙන් ක්‍රියාකරන බව හර්ෂක කන්නන්ගර මහතා ස
මෛත්‍රී සහායට පැරිස් හමුවක්
යහ පාලනය හා පිරිසිදු ප්රජාතන්ත්රවාදී සමාජයක් ස්ථාපිත කිරීම සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ
දොස් සමනයට විද්වත් කමිටුවක්
උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගුණාත්මක භාවය හා එහි ඇතැයි කියන දෝෂ ගැන විමර්ශනයට විද්වත් කමිටුවක
වැසි අඩුවන ලකුණ
දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත
මෛත්‍රී සහායට රත්ගමින් එයි
රත්ගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී එස් ගුණපාලද සිල්වා පිටකෝට්ටේ සිරිකොතේදී අද (12)එජාප සාමාජිකත්වය ලබා ගත්තේය.පො
තොණ්ඩා ජනපති සමඟයි
ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපතිට දෙන බව මහින්ද රාජපක්ෂ ජනපතිට බව ඌව පළාත් ඇමැති සෙන්දිල් තොණ්ඩමන් කියයි.
ගුවන් භටයාගේ අතක් හා දෙපා කපයි
හෝකන්දර හොරහේනේ ඇන්ටනෝර් අනතුරින් තුවාල ලබා දිවි ගලවා ගත් නාමල් චතුරංගගේ දෙපා දණහිසින් පහල ද, අතක් ද බරපතල ලෙස ප
අස්වර්ගෙ තැනට අමීර් අලී
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අස්වර් මහතාගේ වෙනුවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්
‘ගම්මන්පිල තීරණය ගැටළුවක්‘ - ඕමල්පේ සෝභිත හිමි
උදය ගම්මන්පිල මහතා ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රශ්නයක් ඇති කර ගත්තකු නොවන බවත්, පෞද්ගලික තීරණයක් මත ජනපති සමඟ යළි
සැමියා නිසා ඔයාගෙ ජීවිතේ හදාගන්න සිද්ධවුණ දේවල් මොනවද?
හිමාලි සයුරංගි නිළියක් වගේම නිවේදිකාවක් විදිහටත් ජනප්‍රියත්වයේ ඉහළම තැනකයි ඉන්නෙ. හිමාලි රඟපාන ”ල
දිඹුලාගල විපක්ෂ නායක මහින්දට
දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක රංජිත් කහගල්ල මහතා මහින් රාජපක්ෂ ජනපතිට සහාය දෙන බව පොළොන්නරුව ජන හමුවේ
ගුවන් හමුදාපති අතුරුගිරියේ
ගුවන් හමුදාපති එයා මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතුරුගිරියේ අනතුර වූ ස්ථානයට ගියේය. ජ්‍යෙෂ්ඨ නිලධරයෝ ඔහුට එහ
ගුවන් අනතුර පරීක්ෂණයට කමිටුවක් පත් කරයි
ඇන්ටනොව් 32 ගුවන් අනතුර සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීමට ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත
ගුවන් භටයාට සැත්කමක්
අතුරුගිරි අනතුරින් පිළිස්සුම් තුවාල ලැබූ ගුවන් හමුදා භට එල් සී චතුරංගට සැත්කමක් කරන බව කොළඹ ජාතික රෝහලේ අධ්යතක
ඇන්ටනෝව් බිමට බස්සයි
අතුරුගිරියේ අනතුරින් පස ඇන්ටනෝව් යානා පියාසර කිරීම තාවකාලිකව අත්හිටැවූ බව ගුවන් හමුදාව කියයි. ඇන්ටනෝව් යාන
පස් දෙනෙක් හඳුනා ගැනෙති
ඇන්ටනෝව් යානයේ අනතුරින් මිය ගිය ගුවන් භටයින් තිදෙනා ඇතුලු පස් දෙනෙක් හඳුනාගනු ලැබ සිටිති. ගුවන් නිය
යානය මිදෙල්ල ගහේ හැපිලා :ගහ දෙකට කැඩිලා
අතුරුගිරිය හොරහේනේ ශාන්ත කැතරින් වත්තට ඇන්ටනෝව් 32 ගුවන් යානය කඩා වැටෙන්නට තත්පර කිහිපයකට පෙර එය ලූනු මිදෙල්ල ග
මහේස්ත්‍රාත් අනතුර බලයි
අතුරුගිරියේ ගුවන් අනතුර සිදු වු ස්ථානයට කඩුවෙල මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා මින් මද වේලාවකට පෙර පැමිණිය
යානයේ පස් දෙනෙක්
අතුරුගිරියේදී අනතුරට පත් වු ඇන්ටොනොව් ගුවන් යානයේ ගුවන් නියමුවන් දෙදෙනෙකු, කාර්ය මණ්ඩලය ඇතුලු පස් දෙනෙකු සිටි
ගුවන් යානයේ පස් දෙනෙක් ගිහින්
කටුනායක සිට රත්මලානට යන අතරතුර ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 ගුවන් යානය අනතුරට පත්වන්නට ඇතැයි සිවිල් ගුවන් සේව
අනතුරෙන් හතරක් මරුට
අතුරුගිරියේ දී සිදු වූ ගුවන් යානා අනතුරෙන් හතර දෙනකු මිය ගොස් ඒක් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ගුවන්
ගුවන් අනතුරට හේතුව මීදුම?
සිද්ධිව වූ ප්‍රදේශයේ දැඩි මීදුමක් ඇතැයි ප්‍රදේශවාසීහු කියති. ගුවන් යානය කඩා වැටුණු තැනට ප්‍රදේශවාසීහු රැසක්
අන්තිම පණිවිඩය : ‘රත්මලාන පේන්නේ නැහැ‘
අද උදෑසන කටුනායකින් රත්මලාන බලා පියාසර කළ ඇන්ටොනෝව් 32 දරන ගුවන්යානය පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්ථා වී නැති බව ගු
යානයේ හතර දෙනකු ගමන් කරලා?
කඩා වැටුණු ඇන්ටනෝව් 32 ගුවන් යානයේ හතර දෙනකු ගමන් කර ඇති බවත්, දෙදෙනකුගේ සිරුරු සොයා ගත් බවත් ගුවන් හමුදා ආරංචි කි
ඇන්ටනෝ යානයක් කඩා වැටේ?
මේ යානය ගුවන් හමුදා යානයක් බව පෙනේයැයි ද, ගිනි ගන්නා ගුවන් යානයේ හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි පිරිසක් සිටි බව ග
අතුරුගිරියට ගුවන්යානයක් කඩා වැටේ
අතුරුගිරියේ, රබර් වත්තකට ඇන්ටොනොව් 32 වර්ගයේ ගුවන්යානයක් කඩා වැටී ගිනි ගන්නා බව ප්‍රදේශවාසීහු කියති.

