යහ පාලනය හා පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ස්ථාපිත කිරීම සඳහා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන රැස්වීමක් දෙසැම්බර 14 වැනි ඉරුදින සවස හතරට පැරිස් කලාප අංක 10 රූ ඩෙ චබ්රෝල් පාරේ අංක 27හි පිහිටි ලා මෙයිසොන් ශාලාවේදී පැවැත්වීමට යයි.
එදිනට පැරීසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා එක්සත් ජාතික පක්ෂ ශාඛාව, එක්සත් ජාතික පක්ෂ යුරෝපා සංවිධානය, පැරිසියේ ජාතික හෙළ උරුමය පැරිස් ශාඛාව හා පැරීසියේ තවත් ශ්‍රී ලාංකික සංවිධාන ගණනාවක් ඊට සහභාගී වීමට නියමිතය.


