අතුරුගිරියේ, රබර් වත්තකට ඇන්ටොනොව් 32 වර්ගයේ ගුවන්යානයක් කඩා වැටී ගිනි ගන්නා බව ප්‍රදේශවාසීහු කියති.
පෙරවරු 6.15 ට පමණ අනතුර සිදුවී ඇත. එම අවස්ථාවේ දැඩි මීදුමක් ප්‍රදේශය පුරා තිබු බව වාර්ථා වෙයි.
ගුවන් හමුදාවට අයත් ඇන්ටොනොව් 32 වර්ගයේ යානයක් කටුනායක සිට රතමලාන බලා පියාසර කර ඇති බවත් ඒ පිළිබඳ තොරතුරක් නැති බවත් ගුවන් හමුදාව කියයි.
අමන්ද රුක්ෂාන්, අනුෂ්ක මධුරංග
සිරිමහබෙල්ලන
විශ්ව ගැමුණු ප්‍රියංකර
ප්‍රියන්ත ජයලත්
මුදිතා දයානන්ද
මංජුල හිරිපිටිය






























































