මේ යානය ගුවන් හමුදා යානයක් බව පෙනේයැයි ද, ගිනි ගන්නා ගුවන් යානයේ හමුදා ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි පිරිසක් සිටි බව ගෙනේයැයි ද , සිරුරු දෙකක් සොයා ගත්තේයැයි ද සිද්ධි ඇසින් දුටුවෝ කියති.
ප්‍රදේශවාසීන් වතුර රැගෙන ගිනි ගන්නා යානය දෙසට යන අයුරු ද දැක ගත හැකිය.මේ අතර ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝර් යානයක් අතුරු දන්වී ඇතැයි නිල නොවන ආරංචි කියයි.































