ගුවන් භටයාගේ අතක් හා දෙපා කපයි


හෝකන්දර හොරහේනේ ඇන්ටනෝර් අනතුරින් තුවාල ලබා දිවි ගලවා ගත් නාමල් චතුරංගගේ දෙපා දණහිසින් පහල ද, අතක් ද බරපතල ලෙස පිළිස්සී තිබූ හෙයින් ඉවත් කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ මහතා කියයි.

සැත්කමට දෙපැයක් ගත විය.