දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක රංජිත් කහගල්ල මහතා මහින් රාජපක්ෂ ජනපතිට සහාය දෙන බව පොළොන්නරුව ජන හමුවේදී පැවසීය.
‘විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වමට සිග්නල් දමා දකුණට හැරෙව්වා එයා බේරුණා.පිටිපස්සේ සිටි අප තුවාල වුණා.එජාපය වෙනුවෙන් මම අවුරුදු විසි ගානක් දර දිය ඇද්දා‘ .

