රත්ගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී එස් ගුණපාලද සිල්වා පිටකෝට්ටේ සිරිකොතේදී අද (12)එජාප සාමාජිකත්වය ලබා ගත්තේය.පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ට සහාය දෙන බව ඔහු කියයි.