තොණ්ඩා ජනපති සමඟයි


ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනපතිට දෙන බව මහින්ද රාජපක්ෂ ජනපතිට බව ඌව පළාත් ඇමැති සෙන්දිල් තොණ්ඩමන් කියයි.

රාජපක්ෂ මහතාට සහාය දීමට එම පක්ෂයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතා තීරණය කළ බවත්, කළ ගුණ සැලකීමක් වශයෙන් වතුකරයේ ඡන්ද ලක්ෂ 15ක් ලබා දීම ඉර හඳ වගේ විශ්වාස යැයි ඔහු පවසයි.