ගුවන් භටයාට සැත්කමක්


අතුරුගිරි අනතුරින් පිළිස්සුම් තුවාල ලැබූ ගුවන් හමුදා භට එල් සී චතුරංගට සැත්කමක් කරන බව කොළඹ ජාතික රෝහලේ අධ්යතක්ෂ දොස්තර අනිල් ජාසිංහ මහතා කියයි. ඔහුගේ ඉනෙන් පහළ දැඩි ලෙස පිළිස්සී ඇතැයි ද ඔහු සඳහන් කරයි.