ගුවන් හමුදාපති අතුරුගිරියේ


ගුවන් හමුදාපති එයා මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතුරුගිරියේ අනතුර වූ ස්ථානයට ගියේය.

ජ්‍යෙෂ්ඨ නිලධරයෝ ඔහුට එහි දී අනතුර පිළිබඳ විස්තර කළහ.

අනතුරට පත් යානය පිළිබඳව තොරතු දැනගැනීමට එහි දී ගත් උත්සාහය අසාර්ථක විය.

ගුණතිලක මහතා පැවසූයේ කොළඹ මාධ්‍ය සාකච්ඡාවක දී ඒ ගැන පවසා ඇති බවයි.

DSCN5531 DSCN5532